tag:blogger.com,1999:blog-5535103522660963441.post7106247712898319256..comments2024-03-18T03:52:37.275-07:00Comments on ගුප්ත දිනපොත: පෙමවතියක් නොමැති වීමේ වාසිpandukabayahttp://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5535103522660963441.post-64734963171340061262010-11-09T09:50:26.392-08:002010-11-09T09:50:26.392-08:00ammapaaaaaaaa etthaaaaaaa.........specially adhum ...ammapaaaaaaaa etthaaaaaaa.........specially adhum .... boru paaniyaaa..dsdd...https://www.blogger.com/profile/00339189522662441849noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-86819237455151319442010-11-05T07:26:03.938-07:002010-11-05T07:26:03.938-07:00sahathika aththa... meka liyapu kena kauru unath e...sahathika aththa... meka liyapu kena kauru unath ela kiri dial ekak.... 100% true man.....Akila Mahagedarahttps://www.blogger.com/profile/14317091159993593053noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-9813934576978856542010-11-02T03:26:30.918-07:002010-11-02T03:26:30.918-07:00@Pandukabaya
ඇත්ත..මාත් 100% එකගයි ඔයා කියපු දේට :...@Pandukabaya<br />ඇත්ත..මාත් 100% එකගයි ඔයා කියපු දේට :-DLahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-8402727902171699862010-11-01T20:14:44.438-07:002010-11-01T20:14:44.438-07:00@Lahiru Udayanga
අනිවාර්යයෙන්ම කැපකිරීමක් තියෙන්න...@Lahiru Udayanga <br />අනිවාර්යයෙන්ම කැපකිරීමක් තියෙන්න ඔනේ තමයි. නමුත් ආදරය තුල නිදහසක් තියෙන්නත් ඔනේ තමන්ට තමන්ගේ අභ්‍යන්තර පුද්ගලයා විදිහට ජීවත් වෙන්න. ආදරයක්දී එකතු වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙසන් පෞරුෂ දෙකක්. කොච්චර නොගැලපීම තිබුනත් අනෙකාව තේරැම් ගත්තානම් ඔය කිසි ගැටලුවක් නෑpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-36972607112962246302010-11-01T02:18:19.127-07:002010-11-01T02:18:19.127-07:00meka aththa oooii hithata ekangawa balanawa...boho...meka aththa oooii hithata ekangawa balanawa...boho pirisakata oya kiyapuwa walangui.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-12456074258946383852010-10-31T23:28:35.921-07:002010-10-31T23:28:35.921-07:00ඇත්තටම මේ දේවල් ගොඩක් ඇත්ත.ඒ වුනත් මට හිතෙන්නේ මොන...ඇත්තටම මේ දේවල් ගොඩක් ඇත්ත.ඒ වුනත් මට හිතෙන්නේ මොන ප්‍රශ්නෙ ආවත් ආදරය අපිට අවශය දෙයක්.මොන දේ වුනත් අපි හැම දේම කරන්නේ තමන්ගේ ආදරය කරන අය වෙනුවෙන්..ඒ නිසා අපි ඒ දේ පස්සට කල් දාන එකෙන් වෙන්නේ හොද කෙනෙක් ලැබෙන්න තියෙන අවස්ථාව ගිලිහෙන එක විතරයි...durahttp://www.duraonline.tk/noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-62813989060563096332010-10-31T21:54:04.607-07:002010-10-31T21:54:04.607-07:00piisu hedy mee beluwma mata godak sathuu hithenwaa...piisu hedy mee beluwma mata godak sathuu hithenwaa bng math lover kenk thmai eth mehma kisaima karadarayk mata nam nee mage gf mata kisima nethiyak danee nee ...ho luck iamsha226noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-49533533788207483302010-10-31T08:13:15.010-07:002010-10-31T08:13:15.010-07:00මේක තනි කරම "mage girl friend" සිංදුවේ p...මේක තනි කරම "mage girl friend" සිංදුවේ points ටික..<br />මේවා රියැලිටියට වඩා ආසන්න වෙන්නේ ෆැන්ටසියට..මොකද ඕනෙම දෙයක් ලබන්න නම් අනිවා කැප කිරීමක් තියෙන්න ඕනේ..ඒ හන්ද ආදරේ කියන දේ මේ විදිය නිර්වචනය කරන්න සාධාරණ අයිතියක් නෑ...Lahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-13580253576474151092010-10-31T08:09:41.560-07:002010-10-31T08:09:41.560-07:00මේකේ ඇත්තක් තියේ.එත් බන් ඉනෙන් පල්ලෙහා කැල්ල අහන්න...මේකේ ඇත්තක් තියේ.එත් බන් ඉනෙන් පල්ලෙහා කැල්ල අහන්නෙම නැ නේ.ඕනේමලු.<br />ඕක ඇතුවත් බැහැ නැතුවත් බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-84244543397009396782010-10-31T07:50:59.451-07:002010-10-31T07:50:59.451-07:00ආදරය කරන කොට දෙන්නා තේරුම් අරගෙන වැඩකරනවා නම් සම්බ...ආදරය කරන කොට දෙන්නා තේරුම් අරගෙන වැඩකරනවා නම් සම්බන්ධය සාර්ථකව ගෙනියන්න පුලුවන්. නමුත් අදරය කරන දෙන්නා සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක් තිබෙන අය කියලා තේරුම් අරගෙන අනෙකාගේ නිදහසටත් ගරු කරන්න ඔනේpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-3620773977707518212010-10-31T07:35:06.416-07:002010-10-31T07:35:06.416-07:00100% correct100% correctAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-8882342495159433802010-10-31T07:24:24.451-07:002010-10-31T07:24:24.451-07:00මිදි තිත්තයි කියලාද කියන්නේ . . . .මිදි තිත්තයි කියලාද කියන්නේ . . . .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-43861871225073693362010-10-31T06:21:37.959-07:002010-10-31T06:21:37.959-07:00මිදි තිත්තයිලු නෙ හොහ් හොහ් ඇත්තක් නැත්තෙත් නෑ බලං...මිදි තිත්තයිලු නෙ හොහ් හොහ් ඇත්තක් නැත්තෙත් නෑ බලං ගියාම හැබැයිMystyhttps://www.blogger.com/profile/07749980860976835240noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-30428306180027228752010-10-31T03:09:44.087-07:002010-10-31T03:09:44.087-07:00පිස්සෙක් කියපුවා වගයක්පිස්සෙක් කියපුවා වගයක්sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.com