tag:blogger.com,1999:blog-5535103522660963441.post3854729628179251501..comments2024-03-18T03:52:37.275-07:00Comments on ගුප්ත දිනපොත: මූනුපොත තහනම් කරමුද ?pandukabayahttp://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5535103522660963441.post-75558972878074339952014-05-15T07:30:52.847-07:002014-05-15T07:30:52.847-07:00එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalathaa...එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalathaa.blogspot.com/Mahesikahttps://www.blogger.com/profile/12859431002559003645noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-2524303603736847112014-04-30T23:05:43.151-07:002014-04-30T23:05:43.151-07:00මේම ගියොත් හැමදෙයක්ම තහනම් කරන්න වේවි.මොකද හැමදේකම...මේම ගියොත් හැමදෙයක්ම තහනම් කරන්න වේවි.මොකද හැමදේකම හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙයිනේ.තමා හිතන විදියට තමා ඒක හොදට හෝ නරකට ගන්න පුළුවන්.නිල් අහසhttp://profile.typepad.com/%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%85%E0%B7%84%E0%B7%83noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-14470648989889873842014-02-25T21:43:12.084-08:002014-02-25T21:43:12.084-08:00ඔව්. මතකද මීට කලින් පාසල් ළමයින්ට ජංගම දුරකථන භාවි...ඔව්. මතකද මීට කලින් පාසල් ළමයින්ට ජංගම දුරකථන භාවිත කරන්න බැරි බවට නීතියක් ගෙන ආවා. ඒක ක්‍රියාත්මක උනාද කියන එක නම් ප්‍රශ්ණයක්. ජංගම දුරකථනත් පාලනය කරන්න බැරි එකේ ෆේස්බුක් වගේ පැතිරිච්ච එකක් පාලනය කරන එක ලේසි නෑ නේpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-26242788328434858442014-02-24T19:43:21.061-08:002014-02-24T19:43:21.061-08:00මේ මරණ පවතින කුහක-හිඟන සංස්කෘතිය ඇතුළු සමාජ ක්‍රමය... මේ මරණ පවතින කුහක-හිඟන සංස්කෘතිය ඇතුළු සමාජ ක්‍රමය විසින් කරන ලද්දක් බවට තේරුම් ගැනීම අවුල් කරන්න කොහේවත් නැති ෆේස්බුක් එකක් අල්ලගැනීමේ ජෝක් එක තේරුම් ගන්න එක. මේක හරියට කෝච්චියට බෙල්ල තියන එක 'වලක්වන්න' දුම්රිය දෙපාර්තමේන්තුව වහන්න කියනවා වගේ !අ-වේලාවhttp://a-welawa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-17997264838723652462014-02-24T09:53:11.805-08:002014-02-24T09:53:11.805-08:00තීරණයක් ගන්නවා නම් ගන්නේ ඉතින් බලධාරීන් තමයි. කොහො...තීරණයක් ගන්නවා නම් ගන්නේ ඉතින් බලධාරීන් තමයි. කොහොම උනත් ඡන්දය තියෙන මේ කාලෙදී ඒවගේ දෙයක් කරන එකක් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද දැන් ෆේස්බුක් වලින් මනාප හිඟාකන අපේක්ෂක මහත්තුරුත් ඉන්නවා නොවැ. <br />සමාජයේ වෙනස් වීම් වලට ෆේස්බුක් එකෙත් යම් බලපෑමක් තියෙනවා තමයි නමුත් ළමයි තුන්දෙනෙක් සියදිවි නසාගන්න එක නිසාම ෆේස්බුක් තහනම් කරනවා නම් ඒ තීරණය නිසා හරි විදිහට ෆේස්බුක් පාචිච්ච කරන අයටත්, ෆේස්බුක් නිසා තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන අයටත් අගතියක් සිද්ධ වෙනවා කියලා නම් කියන්න පුලුවන් pandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-82463478266316630702014-02-24T06:27:57.992-08:002014-02-24T06:27:57.992-08:00//එම වෙබ් අඩවිය තහනම් කරන්නට යන බවට කට කතා පැතිරෙන...//එම වෙබ් අඩවිය තහනම් කරන්නට යන බවට කට කතා පැතිරෙන මේ මොහොතේ// කවුද මේ වගේ ගොං තීරණ ගන්නෙ ඇත්තට? මම නම් ඕකෙ නෑ. මට ඕනෙ නැති නිසා. ඒත් ඕක පිස්සු තීරණයක් කියන එක යි මගෙ අදහස. හැබැයි ඉතින් බෙල්ල කපනවා කියලා පිහි තහනම් කළා වගේ වැඩක් තමා.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com