tag:blogger.com,1999:blog-5535103522660963441.post2720612180312430138..comments2024-03-18T03:52:37.275-07:00Comments on ගුප්ත දිනපොත: ඥානසාර හිමි VS ඩිල්කා. 360 පසුවදනpandukabayahttp://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5535103522660963441.post-49886938528308192692013-07-04T19:40:59.181-07:002013-07-04T19:40:59.181-07:00මගේ කොන කපලා වෙන්න පුළුවන්. ඒත් උපාසක මහත්තය්ගේ තු...මගේ කොන කපලා වෙන්න පුළුවන්. ඒත් උපාසක මහත්තය්ගේ තුනම කපලා නානසාරලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-44142756830478044582013-07-04T18:56:02.483-07:002013-07-04T18:56:02.483-07:00ඇත්තටම එදා වෙච්ච දේ දන්න කෙනෙක් මෙතන ඇති කියලා මම ...ඇත්තටම එදා වෙච්ච දේ දන්න කෙනෙක් මෙතන ඇති කියලා මම හිතන්නේ නැහැ. හැබැයි එදා වුන දේ තව අවුරුදු 10කින් විතර හාමුදුරුවෝම කියයි. තමන් බීලා එලෙව්වාද නැත්ද කියලා. එදාට උඹලත් සාධුකාර දෙයි. ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-52006833415505371102013-07-04T08:52:36.299-07:002013-07-04T08:52:36.299-07:00බෞද්ධයාට අද වෙලා තියෙන දේ ගැන දැනුවත් කරලා ඊට විරු...බෞද්ධයාට අද වෙලා තියෙන දේ ගැන දැනුවත් කරලා ඊට විරුද්ධව සටන් කරන්න ව්‍යාපාරයක් අපිට ඕන. නමුත් නිසි සංවිධානයක් නැතුව ලාභය බලාගෙන රජ වෙන්න යන අය නිසාම අන්තිමට පහර වදින්නේ සිංහල බෞද්ධයාටමයි.
"Mr Clean" කෙනෙක් හොයාගන්න බැරිවුනත් ආගම රැකගන්න නායකත්වය දෙන්න ඉස්සල්ලා ඒ ආගමේ විනය වත් පිළිපදින්න පුලුවන් කම තිබ්බා නම් ඥානසාර හිමිත් ගොඩ, බොදු බල සේනාවත් ගොඩpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-62405054886936900932013-07-04T08:49:04.042-07:002013-07-04T08:49:04.042-07:00බහුතරයක් හාමුදුවරු එහෙම කරනවා කියලා ඔබතුමාට සාක්ෂි...බහුතරයක් හාමුදුවරු එහෙම කරනවා කියලා ඔබතුමාට සාක්ෂි කොහෙන්ද ? ඉස්සර නම් ගම පන්සලත් එක්ක බැඳිලා තිබ්බේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ සිල්වත් වෙන්නම ඕන. නැත්තන් දානෙත් නැතිවෙන සිද්ධියක් තමයි ඒකාලේ තිබ්බේ. නූතනයේ හැම දෙයක්ම කනපිට එන නිසාම හාමුදුරුවරු ඔබතුමා කිව්වා වගේ "ආතල් ගන්න" අය වෙන්න පුලුවන්. නමුත් ඔය "බහුතරය" කියන වචනය පරිස්සමෙන් පාවිච්චි කරන්න

ලංකාවේ 70% ක් බෞද්ධ නිසාම ඒ ආගමේ නායක කාරකාදීන් දේශපාලනයට නැබුරු වෙන එකත් අරුමයක් නෙවෙයි. මිනිසා කියන්නේ දේශපාලන සතෙක් නොවැ. අනිත් රටවලත් ප්‍රධාන ආගම දේශපාලනයත් එක්ක හොඳින්ම බැඳිලා තියෙන්නේ

pandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-50740322039963464832013-07-03T21:49:16.790-07:002013-07-03T21:49:16.790-07:00Mathalange Lagadi Konakapala kiyala dala thibuna k...Mathalange Lagadi Konakapala kiyala dala thibuna komentuwaka... Eka eththada manda...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-86223404952026403982013-07-03T19:35:56.477-07:002013-07-03T19:35:56.477-07:00දිල්කට ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ. මාධ්‍යවේදිනියක් ල...දිල්කට ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ. මාධ්‍යවේදිනියක් ලේස උසස්ම සම්මානයටත් පාත්‍ර වෙලා ගොඩක් කල්, පවතින ක්‍රමය තුල මට ඇය නම් පිරිමි උන්ටත් වඩා බොහෝ ඉදිරියෙන් ඉන්න මාධ්‍යවේදිනියක්.

කරුමේ තියෙන්නේ, අනිත් ආගම් වල අය දේශපාළණය කරන්නෙම නැති තරම්. අපේ රටේ නෙමෙයි මුලු ලෝකෙම දිහා බැලුවත්. අනික නානසාර බොන එක ලොකු දේකුත් නෙමයි. බහිතරයක් හාමුදුරුවරු හොඳට බොනවා. සිගරට් ගහනවා, ගෑණු තියාගෙන ඉන්නවා, ළමා අපචාර එකසිය ගානට, ඒ විතරක්ය ප්‍රසිද්දියේ ගෑණුත් ඉන්නවා. ඒ අති බැලුවම නම්, දිල්කා මේ අහපු ප්‍රශ්ණේ මෝඩ පශ්ණයක් තමයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-88860633835545121382013-07-03T10:31:36.269-07:002013-07-03T10:31:36.269-07:00OWA DENU PARAHATA THAMA SAMMATHEHI PIHITA.OWA DENU PARAHATA THAMA SAMMATHEHI PIHITA.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5535103522660963441.post-23215179072426337732013-07-03T08:41:49.345-07:002013-07-03T08:41:49.345-07:00ඒකත් ඇත්ත ගලගොඩ නෑවිත් වෙන කෙනෙක් ආවත් ඔච්චරමනේ..ස...ඒකත් ඇත්ත ගලගොඩ නෑවිත් වෙන කෙනෙක් ආවත් ඔච්චරමනේ..සමහර විට ඊටත් හපන්..ගලගොඩයා පරිප්පුව කෑවා කරුමයක් පඩිසන් දෙන්න තිබිලා...

කොහොම හරි මාධ්‍ය තුළින් වීරයෝ , වීර වරියෝ වෙන්න යන අයත් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ..මොකද දෙයක් උන දාට TV බලලා හුරේ දාපු අය යන්නේ නැහැ උදව්වට...

අඩුම තරමේ පාන් කෑල්ලක් වත් දෙන්න කව්රුත් එන්නේ නැහැ..ලයිසම කෙලවගත්ත දාට එක බල්ලෙක් නැහැ.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com